සුළං කෝඩයක මහා මෙගයක
සැගවී සැතපී
හෙමින් සැරේ අවාද මා වෙත
හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි
මගේ
කොහේ සිටන් ආවද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුලේ
සිහිල් දිය වැලෙක සුනිල්
වන ගැබෙක තනි වී හිදිමි
වසත් සිහිනයෙක මනෝ
දයානයෙක නිදහස දකිමි
නොඑන් මා කරා සමදියෙන්
මා මුදවා
මා නුරා මතින් පුරවා
අවාරයේ පිපි මල් කැකුලේ
සුළං කෝඩයක...
වහල් දිවිගමනේ නුවන් යුග
සරින් හැමදා මිදෙමී
ගිමන් නිවාලන තපෝ වසයක
රැදිලා හිදිමී
දුහුල් සළු උනා
ද්යානයෙන් මා මුදවා
මා සිතේ බවුන් බිදිලා
අවාරයේ පිපි මල්
කැකුලේ
Edward
Jayakody in Kegalle, Sri Lanka is a Sri Lankan musician, singer and composer.
he
music for hundreds of Sinhala films and television serials and has also
composed many songs for children's programming.
During the period from 1968 to
1976, Jayakody participated in the Maliban Guwan Thotilla and in amateur music
programmes. He entered the Government College of Music in 1976 (presently the
Faculty of Aesthetic Education of Kelaniya University) and during that time
took part in music programmes conducted by popular musicians. At that time he
started releasing cassettes and his career took off.
He was the music teacher at Nalanda College Colombo in mid 1980s.
Jayakody's album Deduna Palama was released on April 6, 2003.
EmoticonEmoticon