Kadulu Hurathal Wedida Manda - Asanka Priyamantha

කදුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් හැන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගබුරුම තැනෙක රන්දා
කදුළු දුක රහසේම වින්දා

මලෙක මොළකැටි සුමුදු පෙති මත
ලියු සෙනෙහේ රිදුම් දෙන සද
පලාගෙන නෙත් පියන් නොදැනිම
කදුළු වැටුනා අහිංසක ලෙස

කදුළු හුරතල්...

නපුරු වී පෙම් විමන් බිදලන
හිතක් කෙතරම් නපුරු වුවද
කදුළු හිනැහෙන විටදි නෙතු අග
අසරණයි යලි තනයි පෙම් ලොව


කදුළු හුරතල්...
Kadulu Hurathal Wedida Manda - Asanka Priyamantha


EmoticonEmoticon