Mathaketa Enavita Nubama - Ishan Shanaka

මතකෙට එනවිට නුබම පතන්නට මට තහනම් වෙලා ඔයා
හැමදාමත් ඔබෙ වෙන්නට බෑ අයෙත් හිනහ වෙලා
හිමි නැති පෙමකට පෙරුමන් පිරුවට අද අන්සතු වෙලා ඔයා
කවදාවත් රිදවන්නට බෑ ඔබ වගේ ඈත් වෙලා

හුස්ම පවා මට ලං කරලා වෙනතක නුබ පැටලිලා
ගැස්මන් සිතේ අඩපන වෙලා හුගක් ඔයා වෙනස් නිසා
හිනේහෙන්න ඔය වගේ වරදින්නෙපා කවදාවත්
මගේ ආයුෂත් අරගෙන ඉන්න රත්තරං

මතකෙට එනවිට....

මගෙමයි කියා ඔහුට පෙම් කරලා ගියාට මා හඩවලා
අහිතක් මගේ නැහැ පන ඔයා ඉන්න සදා දුරස් වෙලා
හිනේහෙන්න ඔය වාගේ වරදින්නෙපා කවදාවත්
මගේ ආයුෂත් අරගෙන ඉන්න රත්තරං


මතකෙට එනවිට....


EmoticonEmoticon