Me Wedana Mata Pawarala - Namal Udugama

මේ වේදනා මට පවරලා
වෙන්වී ගියේ ඇයි මා හඩවලා
අදහන්න බෑ පිළිගන්නේ නෑ
ඔබමද කියා පෙම් කලා කෙනා ඒ

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැවූ කෙනා
අපට අප හිමි නෑ සදා
 මේ වේදනා මට පවරලා
වෙන්වී ගියේ ඇයි මා හඩවලා

ළග උන්නු කාලේ කී කතා සිහිවේ
අමතක උනාදෝ නිස්කාරනා
යලි මුණ ගැසේ නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ...

දා කදුළු අතරේ රදවා තියලා
ඈතට වුනේ ඇයි රහසේ ඔයා
යලි මුණ ගැසේ නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ...

අදහන්න බෑ පිළිගන්නේ නෑ

ඔබමද කියා පෙම් කලා කෙනා ඒ


EmoticonEmoticon