Samugena Yado Yali Hamuwedo-Namal Udugama

සමුගෙන යාදෝ යලි හමුවේදෝ
ආල සිතේ මල් පරවීදෝ
අත දිගමානේ ඈ ළග නෑනේ
පින් මදි වීදෝ සංසාරේ//

මේ ගුරු පාරේ කුලගෙට යාවී
ඉස්සර පෙම්කල සිරියාවී
රෑ සද පානේ බොහො දුර අවේ
ඈ දැක ගන්නයි තරු රෑනේ//

සමුගෙන යාදෝ.....

සෙනෙහස පෑවේ මුකුලිත වූයේ
සමුගන්නත් ඇය නැහැ අවේ
මතු සංසාරේ හමුවෙමු ආයේ
ජාතිත් මගේ තරහක් නෑනේ //

සමුගෙන යාදෝ.....

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv