Kadulata Biye Sagawana - Athula Adikari

කදුලට බියේ සගවනා
නෙතු අග කදුළු බොද උනා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබෙ නෙත් කදුලැල් පිසලෑවා
මගේ ආදරෙ මා පෑවා
නොහඩා හිනෙහෙන් කීවා

කදුළු සලසලා මගේ වැරදි පවසලා
මහද පෙල පෙලා ඔබ සෙනෙහේ නැති කලා
සෙනෙහේ මට ඕනෑ නෑ
එනමුත් මගේ තරහක් නෑ
සිත මාගේ හඩන්නේ නෑ

වැරදි ඉවතලා මා හිටියේ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස්වෙලා
ආයේ මා එන්නේ නෑ ඔබ මා යළි හමුවන් නෑ
සිත මගේ හඩන්නේ නෑ
Kadulata Biye Sagawana - Athula Adikari


EmoticonEmoticon