Showing posts with label new released songs. Show all posts
Showing posts with label new released songs. Show all posts
Kadulu Dawa Hitha Ridawa-Noel Raj
කදුලු දවා හිත රිදවා
සිහිනෙක මා දවටා හැරදා
ඔබ පෙරදා ආදරෙයි කියා තව
දුර ඈතක යන්න ගියා
මාව හැර යන්න අයෙ ළගඉන්න
හීනෙකින්වත් එපා
මට යළි මව සනසන්න හීන
ගලපන්න ජිවිතේ ඕනෙ නෑ
රැය පුරා හැඩුව ආදරේ තරම් තව ඔයා
දන්නේ නෑ
හිත පුරා ඔයා දුන් රිදුම් තවත් අමතක වෙන්නේ නෑ
මා ගයන මේ දුක් ගීතයේ පද
ලියැවුණේ හිතකින් නොවේ
එනමුදු මගෙන් හැර යනු
මැනේ සතුටින් ඔයා හිනේහෙනු අනේ
ඔබ ගියත් දුරට මා දමා
වෙනම මග බලා ඉන්නවා
හිත කියයි තවම දුක් වෙලා
මන්ද ඇය නොවෙයි ආදරේ
හීනෙන් ඇවිත් ළං වනු අනේ
මගේ මතකයෙන් සමු දෙනු මැනේ
තරහක් හිතේ නෑ හදවතේ ඔබ
ගිය තැනින් මා නැවතුනේ
ගායනය - නොයෙල් රාජ්
Subscribe to:
Posts (Atom)