නැතිදෝ හිතේ රහසක්
පවසන්නේ බලා මා දෙනෙත්
රහසින් කියනු බැරිනම්
මා ඉන්නම් දිවිපුරා නුබ
ළගින්
හීනයක දැවටෙමින්
රුවට ඔබේ මතවෙමින්
හිත පුරා දැල්වෙනා පෙම්
හැගුම්
දෙනෙත් අග පොපියමින්
දෙතොල් අග මුමුනමින්
කවියක් වෙන්න පෙරුමන්
පිරුවා මං
වසන්තේ උදාවී
මල්වලින් සුවද වී
නොසගවා කියනු මැන ආදරේ
අතරමංවී සොයයි
කොහි ගියේ සැගවෙමින්
ඔබවමයි පැතුවේ මා
හදවතින්
EmoticonEmoticon