සැනසෙන් නැළවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන් නැළවෙන්න සුදෝ
කොවුලන්ගෙ ගී අසාලා
නිදියයි සිහින බලාලා
රස කර ගී ගයන වෙලේ
සැනසෙන් නැළවෙන්න සුදෝ
මදනළ හෙමිහිට හමලා
තුරු ලිය ටික ටික සොළවා
රස කර ගී ගයන වෙලේ
සැනසෙන් නැළවෙන්න සුදෝSenasen Selawenna Sudo - Athula Adikari

EmoticonEmoticon