සද හාදු දිදී වලාකුලට
සේද යහනයේ
නිල් තාරකා කුමාරියන්ගේ
ප්‍රේම විජිතයේ //
නුබ තාම නිදිද..//
කඩුපුල් මල් දේවතාවියේ..
මල් මාලතී ලතා මඩුල්ල
නෙතු පියා හිදී
මුදු මල් ගැබේ යහන්
තුරුල්ලේ
බ්රුන්ගයින් නිදී
කට කොනින් වත් සිනා
නොවීම
දේවතා නිදී
සද හාදු දිදී වලාකුලට සේද
යහනයේ
නිල් තාරකා කුමාරියන්ගේ
ප්‍රේම විජිතයේ //
නුබ තාම නිදිද..//
කඩුපුල් මල් දේවතාවියේ..
විල් තලේ රිදී රැල්
නැගේවි
රංගනේ යෙදී
මුදු මන්දහාස දී පිපේවි
සොදුරු කෞමදී
මට තනියි මගේ හිත පාළුයි
නුබ තාවම නිදිSada Hadu Didi Walakulata - Chandana Liyanarachchi

EmoticonEmoticon