Oba Malak Wagea Hinehila - Athula Adikari

ඔබ මලක් වගේ හිනෙහීලා
මට සතුට අරන් අවා
සුවදේ වේලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා අවා

උදා නොවුන මධු වසන්තයයි මේ අවේ
නිමා නොවූ පෙම සදා රැදුනාවේ
ඔබ කී කතා අහලා දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල්
තව පාට මල් පිපුනා

හඩන්නෙපා යළි කවදා හෝ ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබ කී කතා අහලා දිවියේ විඩා නිවීලා
රතු රෝස මල් සුදු රෝස මල්
තව පාට මල් පිපුනා
Oba Malak Wagea Hinehila - Athula Adikari

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv