Mata Hinayak Wela Obe Oya Adare - Damith Asanka

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
සද රාජිණි නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ..//

රෑ දොළොස් පැයේ ඔබෙ නෙතු මා ලගයි ප්‍රියේ..
චන්චලයි වගේ ඔබෙ හිත කොහිද පාවුනේ..//
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුබ දන්නේ නෑ.. සුන්දරයි ජීවිතේ

තාරුකා වියන් ගොතාලා මගේ අම්බරේ
ඇයිද හන්ගුනේපෙලා මා අන්ධකාරයේ..//
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුබ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ..//

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
සද රාජිණි නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ..//
Mata Hinayak Wela Obe Oya Adare - Damith Asanka


EmoticonEmoticon