Sada Eliya Gala Ena Rathryai - Asanka Priyamantha

සද එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමු අරන් යන්න ලගයි
තව ටිකක් ඔබෙ ලග ඉන්න හිතයි
ඒ උනත් සමු අටන් යා යුතුමයි

ඇගිලි පටලා සිටිය කාලේ
අපිව දුර නෑ කියා දැනුනේ
තනුව උදුරා සොදුරු ගීතේ
දවස ඇයි මේ නපුරු වුයේ

කදුළු පිරුණු දෙනෙත ඔබගේ
බලන්නට බෑ දුකයි දැනුනේ
අහිමි වූ මා ප්‍රථම ප්‍රේමේ

කදුල පමණි උරුම සෙනෙහේ
Sada Eliya Gala Ena Rathryai - Asanka Priyamantha

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv