Rathu Rosa Pele - Asanka Priyamantha

රතු රෝස පැලේ ඔබ මට දුන්න
මල් පිපී තියේ හරිම ලස්සන
ඒ හැඩ බලන්න ඔබ නැති දාට
මල් හඩා වැටෙයි මං වාගේම

සද වගේ එළිය දුන්නු රත්තන්
හිරු වගේ දවයි හිතම ගින්දරෙන්
ඔබ කියා දුන්නු ආදරේ වදන්
මට ඔච්චම් කර හිනාවෙයි ඉතින්

රතු රෝස පදුරු දිහා බල බලා
හිත හදාගන්න මමත් හදනවා
ඔබ තිස්සෙම නෙත් අගට ඇවිල්ලා

මට නින්ද නොදී හිත පාරනවා
Rathu Rosa Pele - Asanka Priyamantha

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv