Perada Hadawa Giya Oya - Roshan Pranaandu

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිතමා
සුවදක්වත් නෑ ඔයා මා ලග තියා //

සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා //
මගේ සිත ආදරේ කදුලකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලාකොහෙදෝ ගියේ //

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිතමා
සුවදක්වත් නෑ ඔයා මා ලග තියා

මේ කදුළු ඔබ සොයලා
පා උනා දුක් ගංගා //
සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
ඉන්නේ කෙසේ //

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිතමා
සුවදක්වත් නෑ ඔයා මා ලග තියා

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv