Dukama Vida Oya Hinda - Ruwan Hettiarachchi

දුකම විදලා ඔය හින්දා තවම නැහැ සතුට ලබලා
සිතම රිදවා කියා කියලා ඔබට මං වෙයිර් කරලා
කලබල වෙලා පුංචි දේටත් රණ්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියනම් තේරුම් අරන් අදටත් මගේ විතරයි ඔයා..

මතක අතරින් පෙනෙනවා ඔබ ගියපු දුර දමා
එවිට කදුලක් වැටුනේ දෙනෙතින් ඉන්න බැරි තැන ඉවසා
කලබල වෙලා පුංචි දේටත් රණ්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියනම් තේරුම් අරන් අදටත් මගේ විතරයි ඔයා..

තවම එලෙසින් තියෙනවා ඔබට ගැති සිත සදා
දිනෙක නැවතත් එන්න හැකිනම් මගේ සෙවනට පියබා
කලබල වෙලා පුංචි දේටත් රණ්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියනම් තේරුම් අරන් අදටත් මගේ විතරයි ඔයා..


දුකම විදලා ඔය හින්දා තවම නැහැ සතුට ලබලා..


EmoticonEmoticon