Ma Diha Balanna Lanwela - Namal Udugama

මා දිහා බලන්න ලංවෙලා
ස්නේහේ පෙම් වඩන්න හිනැහිලා
ජීවිතේ පුරා වේදනා ගලා
හදවත් බොහෝ ගිලන්වෙලා//

වීදියේ පියාබ්මී ඈ එපා මට එපා කියා //
මා කෙලෙස් මලින් නොවේ ලදක් සිහා සිනාසිලා බලන්නේ
රන් පලස් එලා සිතා නොවෙයි ලොවේ පුදත් පෙමින් පතන්නේ
සැමදා ඇයි මෙමාව මේ ලෙසේ දුකින් තවත් තියන්නේ

මා දිහා බලන්න.....
ජීවිතේ ටිකයි ටිකයි කාලය පියාබලානේ යන්නේ
වැරදි වෙයි සැමා අතින්ම නමුත් නෑනේ සදා තියෙන්නේ
ඔබ සමාව දුන් නිසාද වේදනාව තව මෙසේ ලබන්නේ


මා දිහා බලන්න


EmoticonEmoticon