Me Hitha Thaniyen - Athma Liyanagea

මේ - හිත තනියෙන්
නුබ එනකම් - හිටිය තරම්
නෑ - මං දන්නා වෙන කවුරුත්
නුවබ තරම් - ආදරයෙන් එදා ඉදන්

කදුලක් ළග නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළග මුමුණන ඔය හිත
මගේමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මග බලමින්
ආයේ හීනේ මැද්දෙන්

ආදරේ අදුනා තියෙන තරම්
Athma Liyanage is a srilanka singer and songwriter. He became popular in early 90s with the song 'Liyathambara'.He gained popularity with the Millennial generation with his new songs 'Ayemath adaren' and 'Sitha dura handa'.


EmoticonEmoticon