Adare Sithe Kalaba - Athula Adikari

ආදරේ සිතේ කලබා මා මුලා කලා
ජීවිතේ පුරා සෝදුක් දී ඔය ගියා
සිහිනෙන් පවා ඇවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් සගවුනා ඔයා//

ආදරේ නිසා අපි තව සිතින් ලං උනා
මා ඔබේ කියලා කොදුරලා එදා//
මුළු ජීවිතේ සරසා බැදී ආදරේ පිරුණා
විදි වේදනා නිවනා ගීතයක් වෙලා

සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා
කදුලැල් ගලාලා දෙනුවන් තෙමා//
යලි වේදනා දීලා දුන් ආදරේ ගත්තා

පෙම් ප්‍රර්ථනා බිදදා පාළුවේ තියලා
Adare Sithe Kalaba - Athula Adikari

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv