Mali Sihina Kumari - Athma Liyanagea

මාලී සිහින කුමාරි
පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

පවනේ රහසින් කොදුරා
හද සසලන්නේ..
උණුසුම් සුවදින් පාවී
ගත දැවටෙන්නේ..
දෙනෙතේ සැගවී නොපෙනී
ඈ කොයි යාදෝ

මාලී සිහින කුමාරි...

අදුරේ රහසින් සැලෙනා
පිනි කදුලක් දෝ..
පින්නේ ඇදෙනා දිලෙනා
සද කිරණක් දෝ..
මා දෑසේ මැවූ සේයා
මයාවක් දෝ..
Athma Liyanage is a srilanka singer and songwriter. He became popular in early 90s with the song 'Liyathambara'.He gained popularity with the Millennial generation with his new songs 'Ayemath adaren' and 'Sitha dura handa'.


EmoticonEmoticon