Hithu Manapeta Pem Kalata - Milinda Sadaruwan

හිතු මනාපෙට පෙම් කලාට දුන්නු වේදනා
අපෙ කතාවට තිත තියා නුබ හුගක් දුර ගියා
මේ තරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවිය පුරා

මතක සටහන් අතරේ හිරවුණු ආදරේ දුක් වේදනා
නිවාලයි සිහි කරන විට ඔබේ
මුවග හිනැහෙන ඒ හිනා //
මේ තරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවිය පුරා

ඉවසන්න පපුවට කියුවට දෑස් ඉවසන්නෑ තමා
දොරේ ගලන කදුළු අතරේ
ආදරේ දියවී ගියා //
මේ තරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවිය පුරා


හිතු මනාපෙට...


EmoticonEmoticon