Akikaruda Obe sithath - Edwad Jayakodi

අකීකරුද ඔබේ සිතත්
වෙරළේ පෙරලෙන රල වාගේ
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළගක් වාගේ
ඒ සුළගේ පාවා යන්න
වළා රොදක් සේ නැගෙන්න

සුළග සැරෙන්  හමනා විට
ගිනි දැල් තව තව ඇවිලෙවි
ඒ ගිනි දැල් නිවාලන්න
ඒ සුළගම විවරණ දේවී

වෙරළේ රළ සැඩ වූවොත්
ඔරුකද කණපිට පෙරලේවී
නිසල උනත් ඒ දියකද
සුවසේ අප මෙගොඩ කරාවී
Edward Jayakody in Kegalle, Sri Lanka is a Sri Lankan musician, singer and composer.
he music for hundreds of Sinhala films and television serials and has also composed many songs for children's programming.
BornApril 6, 1952 (age 64), Sri Lanka

During the period from 1968 to 1976, Jayakody participated in the Maliban Guwan Thotilla and in amateur music programmes. He entered the Government College of Music in 1976 (presently the Faculty of Aesthetic Education of Kelaniya University) and during that time took part in music programmes conducted by popular musicians. At that time he started releasing cassettes and his career took off.
He was the music teacher at Nalanda College Colombo in mid 1980s.

Jayakody's album Deduna Palama was released on April 6, 2003.


EmoticonEmoticon