Mal Sina Salanna Mal Sina - Athma Liyanagea


මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා//
මල් පිපී පිපී
රගන්න සිත් ලෙසේ
සුළගේ වෙලී
ලස්සනයි මල්
සැලේ නිසංසලේ
රෝස මල් වනේ //
ඉන්න එක් වෙලා
නොයන්න වෙන් වෙලා
පියා සලා
ආදරෙයි කියා
කියන්න ලං වෙලා
සිනා සලා //
Athma Liyanage is a srilanka singer and songwriter. He became popular in early 90s with the song 'Liyathambara'.He gained popularity with the Millennial generation with his new songs 'Ayemath adaren' and 'Sitha dura handa'.


EmoticonEmoticon