Liyathabara Mudu Kusumaki - Athma Liyanagea

ලියතබරා.. මුදු කුසුමකි ඈ
තවුසන්ගේ.. දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි//

මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
වීණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි

ලියතබරා මුදු .....

මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
මගේ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි


ලියතබරා මුදු .....
Athma Liyanage is a srilanka singer and songwriter. He became popular in early 90s with the song 'Liyathambara'.He gained popularity with the Millennial generation with his new songs 'Ayemath adaren' and 'Sitha dura handa'.


EmoticonEmoticon