Besayana Sada Deasin - Namal Udugama

බැසයන සද දෑසින් නවතා ලන්නට බෑ
පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ
ඔබ බැස යන සද නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්

නන්නාදුනන දෙසින්
ගිමනට සිසිල රැගෙන
ඇවිදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළග වගේ නම්
රදවා ගන්නද කෙලෙසින්

මන්දාකිණියගලන
නිසසල රැයක මැවෙන
තරුමල්අබරේ හිනැහී
මැදියම් අදුරේ සැගවෙයි
ඔබ ඒ අහස වගේ නම්

හදුනා ගන්නද කෙලෙසින්

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv