Hitha Dura Handa Nethu Laga Hanga - Athma Liyanagea

හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගනින හින්දා
තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ නුබට වේද මන්දා //

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුබමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුබ අලුතෙන් පතනා

 හිත දුර හන්දා...

අහස වගෙයි නුබ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හදවෙනවිට ලග තනියට ඉන්නේ නුබමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ ආයෙත් දකිනා

හිත දුර හන්දා...//

අරුත කියන සෙනෙහේ නුබම වේද මන්දා
නුබම වේද මන්දා

Athma Liyanage is a srilanka singer and songwriter. He became popular in early 90s with the song 'Liyathambara'.He gained popularity with the Millennial generation with his new songs 'Ayemath adaren' and 'Sitha dura handa'.


EmoticonEmoticon