Himi Nethi Senehe - Asanka Priyamantha

හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුනා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලෙබේ කියා සිතුනා

හිමි නැති සෙනෙහේ....

අතැගිලි නොබිදී සිත් අප එක් වී
මියෙන තුරා ලං වී හිදිමු
නොදැනී කවුරුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු

හිමි නැති සෙනෙහේ..

ඉරණම විසදී යළි අප හමු වී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මට නම් වී
ඒ ටික ඇති මිදෙන්න කලින්


හිමි නැති සෙනෙහේ..
Himi Nethi Senehe - Asanka Priyamantha

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv