Imitashan Mala Pote - Athula Adikari

ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුනාම ගෙලේ
සදක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවද සැබෑ රත්තරං

සක්මන් මළුවට ඉහිරෙන සද දිය පිනි බිංදු බිංදු
සරා සද වෙලා
මගේම සිත් මල තුරුලට දේවතාවියක් කුළුදුල
හාදු ගෙනල්ලා

ඉමිටේෂන් මාල පොටේ...

ඉකි බිද බිද හැඩුව කදුළු නින්දෙදි ඇහැ පියවෙනකොට
දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
අරන් ඇවිල්ලා


ඉමිටේෂන් මාල පොටේ...
Imitashan Mala Pote - Athula Adikari


EmoticonEmoticon