Dyiwaye saradamin - Athula Adikari

දයිවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත උනත් ලං වෙන්න බෑ යලිත්
හුරු තනිකමෙන් හිත පෙගිලා සත්තකින්
වැරද්දක් වුණා නම් සමවෙනවද මගෙන් //

හමුවන්න බැරි ලෙසම දුරකට වුණත්
කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්//
දැන උන්නනම් විදවන තරම්
සමුගන්නේ නෑ මගේ රත්තරන්

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වගේ යන්ත්නම් හොරෙන් //
දැන උන්නන්ම් විදවන තරම්
සමුගන්නේ නෑ මගේ රත්තරන්
ගායනය - අතුල/සමිතාDyiwaye saradamin - Athula Adikari

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv