Awasawata Rosamalak Paravee - Namal Udugama

අවාසනාවට රෝසමලක් පරවී
කඩා වැටෙන්නට හුණු කදුලක් වැලපේ
දරාගන්න බැරි තරමට ආදරෙයි
ඔයා රත්තරන් වරදක් කලා නොවෙයි
ඔයා රත්තරන් වරදක් කලා නොවෙයි

ලියා හසුන්පත් තෙන තැන තැන හන්ගාපු
ගලා බොදව යයි මේ ඇස් දෙකෙන් තෙමූ
වලාකුලට රෑ සද නෑවිත් ඉදපූ
එකම දවස අද විතරද මගේ දෙව්දු

අවාසනාවට රෝසමලක් පරවී..

පතා නොසිටියත් සැප සම්පත් ඉසුරු
මහා යදම් බැද සිතිවිලි සිර කරපූ
මගේ නැගණියක් ලෙසින් සිතූ
අවසර දෙන්නම් අපි හිත හදාගමු
අවසර දෙන්නම් අපි හිත හදාගමු

අවාසනාවට රෝසමලක් පරවී..


EmoticonEmoticon