Hitha Haduwath Maha Merak Tharam - Theekshana Anuradha

හිත හඩුවත් මහා මෙරක් තරම්
ජීවිතයට නෑ සැනසීමක්
කදුළු ගගක් ගැළුවක් මෙතරම්
ආදරයක් නෑ පෙනෙන දුරින්

ජීවිතයක ඉම පෙනෙන නොපෙනෙනා
මරණයක ඉද ඔබ සිනාසුනා
සංසාරෙන් සංසාර පුරුද්දට
ඔබව සොයාගෙන මා අවා

සිත රිදිලා මහ මෙරක් තරම්
කදුළු සීරුවට බිම වැටුනා
හිත හීලෑ නෑ අමතක කරන්න
හෙමින්සැරේ දුක සොයා එනවා
Hitha Haduwath Maha Merak Tharam - Theekshana Anuradha


EmoticonEmoticon