Epa Kadulek Sala - Athma Liyanagea

එපා කදුලැල් සලා
හදන්නට ඔබෙ සිත
මල් සුවද ගලා
සිප ගනී ඔබෙ රුව

එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබෙ සිත
සතපවයි ඔබෙ සිත

ආදර හැගුමන් සලා
මිරිගුවක වෙලේන්නෙපා
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එනතුරා

හිමි කුමරු එනතුරා
Athma Liyanage is a srilanka singer and songwriter. He became popular in early 90s with the song 'Liyathambara'.He gained popularity with the Millennial generation with his new songs 'Ayemath adaren' and 'Sitha dura handa'.


EmoticonEmoticon