Adarei Man Oya Hithata Thamath - Asanka Priyamantha

ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයට වත් ඔයා දැන් නාවත්
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයවි තාමත්

ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කදුලු දීල
හීන පුරා රැදුන ආදරේ රැගෙන
 ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්න දුක දැනීලා දෑස හඩයි තනිවීලා
ආදරෙයි මං

වේදනාවෙන්ම මියැදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා
නෙතු තේමා ගලන කදුලු බින්දු වල
දුක දන්නේ නෙත්තෙ ඇයි ඔයා
ඔබ ළගින් නැති හින්දා දෑස හඩයි තනි වීලා

ආදරෙයි මං

ගායනය - අසංක ප්‍රියමන්ත 


EmoticonEmoticon