මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදී රිවේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්//
ලා සද පළුව ඇවිත් නිල්
ගිර මුදුනින්
රන් තරු මාල බැදන්
රන්වන් අහසින්
අද හොදම දවස අද හොදම දවස
ඔබ එනවානම්
මිණි මිණි පොද වැටේවි...
බිම් කළුවර ඇවිදින්
පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම්
නැගෙන්නට කලින්
අද හොදම දවස අද හොදම දවස
ඔබ එනවානම්
මිණි මිණි පොද වැටේවි...
ගායනය - එඩ්වඩ් ජයකොඩි
Edward
Jayakody in Kegalle, Sri Lanka is a Sri Lankan musician, singer and composer.
he
music for hundreds of Sinhala films and television serials and has also
composed many songs for children's programming.
During the period from 1968 to
1976, Jayakody participated in the Maliban Guwan Thotilla and in amateur music
programmes. He entered the Government College of Music in 1976 (presently the
Faculty of Aesthetic Education of Kelaniya University) and during that time
took part in music programmes conducted by popular musicians. At that time he
started releasing cassettes and his career took off.
He was the music teacher at Nalanda College Colombo in mid 1980s.
Jayakody's album Deduna Palama was released on April 6, 2003.
EmoticonEmoticon