වරදක් උනාදෝ මගේ අතින්
නොදොඩාම ඉන්නේ ඇයි මේ
ලෙසින්
ඇස් දෙක අරන් යන්න බෑ
නුබ ලගින්
හිනේහෙන්නකෝ අයෙ මා දෙස
බලන්
නුබ ලගම සැනසෙන්න
පෙරුමන් පුරා
රෑ නින්ද නැති හීනයම එළි
කලා
සිත මගේ ඉල්ලන්නේ ඔය ඇස්
නිසා
දිවුරන්නෙ මගෙ සෙනෙහෙ
නුබටයි සදා
නුබටයි සදා
වරදක් වුනාදෝ ....
පියමනින විට රංචු වී
මාවතේ
මුණගැහුණු නුබ සමනලී මා
ලොවේ
සදාකර නොවූ නුබට මම පෙම්
කලේ
එක්කර ගිහින් ඉන්න මගේ
කූඩුවේ
වරදක් උනාදෝ මගේ
අතින්....