Showing posts with label Old Sinhala Songs. Show all posts
Showing posts with label Old Sinhala Songs. Show all posts

Aduru Kutiya Thula - T.M Jayarathna

අදුරු කුටිය තුල දොරගුළුදාගෙන
ගයන ගීතිකා යදින යාතිකාදෙවියන් හට නෑසේ
ඒ.... දෙවියන් හට නෑසේ
පොලොව කොටන තැන පාර තලන තැන
ගිනියම් අව්වේ මහා වරුසාවේ
දෙවියන් හට නෑසේ//
බලන් කඩතුරා හැර දෑසේ //

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පලදා
දෙවියන් රුව දක්නට හැක්කේ
අහා.... ආ..ආ..

අදුරු කුටිය තුල....

කුසුම් සදුන් දුම් සුවදින් වැළකී
ගත නැගී දාඩිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ
අහා.... ආ..ආ..

අදුරු කුටිය තුල....

ගායනය - ටී.එම්. ජයරත්න

Man Mulaa Vee Para Asageana - Gunadasa Kapugea

මං මුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිනුණේ //

ඇයත් නොදන්නිය ඇය යන මා නය
උන් හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලාවී පාර සොයාගෙන...

අප හමුවූයේ  මං දැයි නොදනිමි
පාර අසූයේ ඇයි දෙයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි


මං මුලාවී පාර සොයාගෙන...
Man Mulaa Vee Para Asageana - Gunadasa Kapugea

Thiya Athithaya Ma Laga - Gunadasa Kapge

Thiya Athithaya Ma Laga Piyaba Giyawada Oba Puravi Kirilli Puravi Kirilli Hina Amathakawa Giya Mata Hinayakda Thamath Oba Kiyanna Devi Kiyanna Devi- Gunadasa Kapge