Man Mulaa Vee Para Asageana - Gunadasa Kapugea

මං මුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිනුණේ //

ඇයත් නොදන්නිය ඇය යන මා නය
උන් හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලාවී පාර සොයාගෙන...

අප හමුවූයේ  මං දැයි නොදනිමි
පාර අසූයේ ඇයි දෙයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි


මං මුලාවී පාර සොයාගෙන...
Man Mulaa Vee Para Asageana - Gunadasa Kapugea

Related Posts


EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng
:lv