Oba Kiyanne Oba Giyama - Shalinda Fernando

ඔබ කියන්නේ ඔබ ගියාම හන්න එපා කියලද
කදුළු එද්දී ඇහැ දිගේම පිසින්නෙපා කියලද
දැනදැනත් අහිමි ඔයාව දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම හදා ගන්නේ හිත කොහොමද

අතගිලෙන් වචන ගොනු කලා උහුලවන්න තව දුක තියා...
අචල ආදරේ අතරමං කලත් මහමෙරක් තරම දුක ලියා..//

ඔබ කියන්නේ ඔබ ගියාම හන්න එපා කියලද...

සදක් පෙනිනේනිම බො උනා හිතක් ගෙන ගියපු දුර නිසා..
නිමල චේතනා ගැනුණු වේදනා සුව නොවේ දිවිත් නැති තුරා

ඔබ කියන්නේ ඔබ ගියාම හන්න එපා කියලද...


ගායනය - ෂලින්ද ෆ්(ර්)නැන්ඩො 


EmoticonEmoticon