Kadulu Dawa Hitha Ridawa-Noel Raj

කදුලු දවා හිත රිදවා සිහිනෙක මා දවටා හැරදා
ඔබ පෙරදා ආදරෙයි කියා තව දුර ඈතක යන්න ගියා
මාව හැර යන්න අයෙ ළගඉන්න හීනෙකින්වත් එපා
මට යළි මව සනසන්න හීන ගලපන්න ජිවිතේ ඕනෙ නෑ

රැය පුරා හැඩව ආදරේ තරම් තව ඔයා දන්නේ නෑ
හිත පුරා ඔයා  දුන් රිදුම් තවත් අමතක වෙන්නේ නෑ
මා ගයන මේ දුක් ගීතයේ පද ලියැවුණේ  හිතකින් නොවේ
එනමුදු මගෙන් හැර යනු මැනේ සතුටින් ඔයා හිනේහෙනු අනේ

ඔබ ගියත් දුරට මා දමා වෙනම මග බලා ඉන්නවා
හිත කියයි තවම දුක් වෙලා මන්ද ඇය නොවෙයි ආදරේ
හීනෙන් ඇවිත් ළං වනු අනේ මගේ මතකයෙන් සමු දෙනු මැනේ
තරහක් හිතේ නෑ හදවතේ ඔබ ගිය තැනින් මා නැවතුනේ


ගායනය - නොයෙල් රාජ්


EmoticonEmoticon