Heenayak Wage - Surendra Perera


තාමත් මුණගැහුනේ නැතත්
දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාළුව
අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ //

මේ පිරමි රලු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබෙ හමු වීමත් මට හීනයාක් වගේ

ඉත් පොඩියේ තනි වෙච්ච උන් මග වුනා
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබෙ හමු වීමත් මට හීනයාක් වගේ

 තාමත් මුණගැහුනේ නැතත්...

1 comments:

Casino in Mahnomen, NY - Mapyro
Casinos in Mahnomen, 익산 출장마사지 NY 전주 출장마사지 · Foxwoods 정읍 출장안마 Resort Casino · Fairfield Inn & Suites 김천 출장안마 Mahnomen · Caesars Atlantic City Hotel 진주 출장마사지 & Casino · The Linq Inn & Suites


EmoticonEmoticon